අතිතයේ ච්ත්‍ර කලාව හදාරණ ශිෂ්‍යයාට ගුරුවරයා විසින් ලබා දුන් මුල්ම අභ්‍යාසය වන්නේ, තිරිගිතලය, වකදෙක, ලියපත, රේඛාව, 2. මුලික වර්ණ නිවැරදිව අයත් කාණ්ඩය වන්නේ, රතු,සුදු,නිල්, කොළ ,කහ,රතු, රතු,නිල්,කහ, කහ,දම්,රතු, චිත්‍ර ඇදිමේ මුලික සිද්ධාන්තයක් වන "ළඟ ඇති වස්තුන් විශාලවත් දුර ඇති වස්තුන් කුඩාවටත් දැක්විම" හදුන්වන්නේ, එළිය අදුර, පර්යාවලෝකනය, වයනය, ත්‍රිමාණ ලක්ෂණ, චෛත්‍යක ධාතුන් වහන්සේලා තැම්පත් කර ඇති කොටස හදුන්වන්නේ, දේවතා කොටුව, ගර්භය, පේසා වළලු, හතරැස් කොටුව, මිනාර් නමින් හදුන්වන්නේ, මුස්ලිම් පල්ලිවල ඉදිරිපස දෙපස ඇති කුළුනුය, චෛත්‍ය වටේ ඇති කුළුණුය, කෝවිලේ ඇතුළත ඇති කුළුණු ය, ක්‍රිස්තියානි පල්ලියේ ඇති කුළුණුය, ප්‍රධාන වශයෙන් ලංකාවේ දක්නට ලැබෙන හැඩය අනුව චෛත්‍ය වර්ග කිය ද, 4, 5, 6, ස, ගෝපුරම් දැකිය හැක්කේ, නිවෙස්වල, ⁣හින්දු කෝවිල්වල, පල්ලියෙ, චෛත්‍යයෙ, හින්දු භක්තිකයන් තෛපෝංගල් උත්සවය පවත්වන්නේ, ජනවාරි 14, මාර්තු14, ඔක්තෝම්බර් 14, දෙසැම්බර් 15, කුරුසියක හැඩයගත් පැදමක් ඇත්තේ, මුස්ලිම් පල්ලිය, කෝවිල, පන්සල, කතෝලික පල්ලිය, වෙසක් උත්සවයේදි සිදුකරනු ලබන ප්‍රතිපත්ති පුජාවක් නොවන්නේ, සිල් සමාදන් විම, භාවනා කිරිම, බෝධිපුජා දිම, තොරණ සැදිම

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?