එකිනෙකට සම්බන්ධ පරිගණක විශාල ප්‍රමාණයකින් සැදී ඇති අතිවිශාල ජාලය හඳුන්වන්නේ කුමන නමකින්ද?, පරිගණක පද්ධතිය, අන්තර්ජාලය, වෙබ් පිටුව, මෙහෙයුම් පද්ධතිය, ලෝක විසිරී වියමන (World Wide Web) යනු කුමක්ද?, පරිගණක දෘඩාංග වර්ගයක්, ජාල කේබලයක්, අන්තර්ජාලයෙන් සැපයෙන ප්‍රධාන සේවාවක්, පරිගණක ක්‍රීඩාවක්, වෙබ් පිටු ගණනාවක එකතුවකින් සැකසෙන්නේ කුමක්ද?, අන්තර්ජාලය, වෙබ් අඩවියක්, විද්‍යුත් තැපෑල, වෙබ් බ්‍රවුසරය, ලෝක විසිරී වියමන (WWW) සෑදී ඇත්තේ කුමන දේවල එකතුවෙන්ද?, පරිගණක තිර ගණනාවකින්, වෙබ් පිටු ගණනාවකින්, මෙහෙයුම් පද්ධති ගණනාවකින්, වෙබ් අඩවි මිලියන ගණනකින්, පහත දැක්වෙන ඒවායින් අන්තර්ජාලය හරහා ලබාගත හැකි සේවාවක් නොවන්නේ කුමක්ද?, විද්‍යුත් තැපෑල (Email) යැවීම, ස්ථාන නිරීක්ෂණය කිරීම, පරිගණකය පණගැන්වීම, වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම, පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන ජාලයක් හඳුන්වන්නේ කුමන නමකින්ද?, වෙබ් පිටුවක්, වෙබ් අඩවියක්, පරිගණක ජාලයක්, ලෝක විසිරී වියමන

grade 7 network

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?