වස්තුවක උෂ්ණත්වය මැනීමට භාවිත කරන්නේ කුමක්ද?, උෂ්ණත්වමානය, තරාදිය, බීකරය, මිනුම් පටිය, රත් කළ ලෝහ බෝලයක් මුල් සිසිල් තත්ත්වයට පැමිණෙන විට සාමාන්යයෙන් සිදුවන්නේ කුමක්ද?, ප්රසාරණය වීම, සංකෝචනය, දිය වීම, පුපුරා යාම, සාමාන්යයෙන් රත් කළ විට බොහෝ ද්රව්යවල සිදුවන්නේ කුමක්ද?, ප්රසාරණය වීම, හැකිලීම, ස්කන්ධය අඩු වීම, වාෂ්ප වීම, සිසිල් කළ විට බොහෝ ද්රව්යවල සිදුවන්නේ කුමක්ද?, සංකෝචනය, ප්රසාරණය, දිය වීම, දහනය වීම, විදුලි ස්ත්රික්කයක තාපය නිපදවන්නේ කුමන ශක්තියෙන්ද?, ශබ්ද ශක්තිය, විදුලි ශක්තිය, සුළං ශක්තිය, රසායනික ශක්තිය පමණි, හිරු එළියෙන් අපට ලැබෙන්නේ කුමක්ද?, තාපය, ආලෝකය, ශබ්දය, තාපය හා ආලෝකය, ජලය උණු වූ විට ජල වාෂ්ප සෑදීම හඳුන්වන්නේ කුමක් ලෙසද?, ඝනීභවනය, කැටි වීම, ද්රවීකරණය, වාෂ්පීභවනය, සීතල වතුර වීදුරුවක පිටත ජල බිඳිති ඇති වන්නේ ඇයි?, වීදුරුවේ ජලය පිටතට කාන්දු වන නිසා, වාතයේ ජල වාෂ්ප සිසිල් වී ඝනීභවනය වන නිසා, ජලය කැටි වීම නිසා, වීදුරුව දහනය වන නිසා, දුම්රිය පීලි අතර කුඩා හිඩැස් තබන්නේ ඇයි?, පීලි ප්රසාරණය වීමට ඉඩ දීමට, පීලි හැකිලීම වලක්වා ගැනීමට, දුම්රියේ වේගය අඩු කිරීමට, පීලි වල බර වැඩි කිරීමට, නටන ජලය සහිත බඳුනක් තව දුරටත් රත් කරන විට,, උෂ්ණත්වය ඉහල යයි, උෂ්ණත්වය පහල යයි, උෂ්ණත්වය වෙනස් නොවේ, ජලය ඝන බවට පත් වේ
0%
Heat
Share
Share
by
Hansanipramudik
Edit Content
Save
Like
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Open the box
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
Open results
Copy link
QR code
Delete
Continue editing:
?