හිස් ඉදිරිපත් කිරීම ( Blank Slide), Presentation Software විවෘත කළ විට ලැබෙන දෙය, Tittle Bar, window එකේ උඩම කොටස, Tool Bar, ඉදිරිපත් කිරීම හදන්න මෙවලම් තියෙන තැන, Slides, වම් පැත්තේ පොඩි ස්ලයිඩ් ටික, Slide pane, මැද තියෙන ලොකු ස්ලයිඩ් එක, Note pane, යටම කොටස සටහන් ලියන්න, Close, දකුණු පැත්තේ තියෙන X ලකුණ, Save, පසුව භාවිතයට තියාගන්න

Visual style

Show all

Activity settings

Leaderboard

Switch template

Continue editing: ?