ස්ථිරව ම සිදු වන සිදුවීමක් වන්නේ මින් කුමක්ද ?, ඉර බස්නාහිරින් උදාවීම, අද සදුදා නම් හෙට අඟහරුවාදා වීම , කළු ගලක් ජලයේ පාවීම , අමාවක දින පූර්ණ චන්ද්‍රයා දර්ශනය වීම , ස්ථිරව ම සිදු නොවන සිදුවීමක් වන්නේ මින් කුමක්ද ?, ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව ඉරට්ට සංඛ්‍යාවක් වීම, ජනවාරි මාසයට දින 31 යෙදී තිබීම , ගඟක ජලය පහළට ගලා ගෙන යාම , 2021 වර්ෂය අධික වර්ෂයක් වීම , අහඹු සිදුවීමක් වන්නේ මින් කුමක්ද?, රතු පාට පබළු ඇති පෙට්ටියකින් ඉවතට ගන්නා පබළු ව කළු පාට පබළු වක් වීම, බාලිකා පාසලකින් අහඹු ලෙස තෝරා ගන්නා ළමයා ගැහැණු ළමයෙකු වීම , කාසියක් උඩ දැමු විට උඩු අතට හැරී වැටෙන පැත්ත සිරස වීම , 6 න් පසු සංඛ්‍යාව 7 වීම, කාසියක් උඩ දමා උඩට හැරී වැටෙන පැත්තේ අංකය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවද ? , අංක 4, සිරස , අගය, අංක 3, ඔබේ පන්තියේ තෝරා ගන්නා ළමයෙකුගේ උපන්දිනය පෙබරවාරි 30 දිනට යෙදී තිබීමේ සිද්ධියට අදාළ විය හැකියාවේ අගය හෝ එය පිහිටන ප්‍රාන්තරය කුමක් ද ? , 1/2, 0, 1 ත් 1/2 ත් අතර, 1, 1 සිට 6 තෙක් අංක යෙදූ සාධාරණ දාදු කැටයක් උඩ දැමීමේදී වැටෙන පැත්තේ අගය 4 ට වැඩි අගයක් වීමේ සිද්ධියට අදාළ විය හැකියාවේ අගය හෝ එය පිහිටන ප්‍රාන්තරය කුමක්ද ?, 1/2 ත් 1 ත් අතර, 1, 0 ත් 1/2 ත් අතර, 0, ගඟක ජලය පහළට ගලා යාමේ සිද්ධියට අදාළ විය හැකියාවේ අගය හෝ එය පිහිටන ප්‍රාන්තරය කුමක් ද?, 1, 1/2, 0 ත් 1/2 ත් අතර, 0, පැතිවල 1, 2,2,3 ආකාරයට ලකුණු කර ඇති සාධාරණ සවිධි චතුස්තලය උඩ දැමීමේ දී වැටෙන පැත්තේ අගය අංක 2 වීමේ සිද්ධියට අදාළ විය හැකියාවේ අගය හෝ එය පිහිටන ප්‍රාන්තරය කුමක් ද ? , 1, 1/2, 0 , 1/2 ත් 1 ත් අතර, පහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න , අහඹු පරීක්ෂණයක යම් ප්‍රතිපලයක් ලැබීමේ විය හැකියාව එම ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාවය ලෙස හැඳින්වේ, කාසියක් උඩ දැමු විට සිරස වැටීමේ සමභාවිතාවය 1කි, ස්ථීරවම සිදුවන සිද්ධියක සම්භාවිතාවය 1කි, ස්ථීරවම සිදු නොවන සිද්ධියක සම්භාවිතාවය 0 කි, 1 සිට 6 තෙක් අංක කර ඇති සමබර දාදු කැටයක් උඩ දැමීමෙන් අංක 2 ලැබීමේ සම්භාවිතාව කුමක්ද ?, 1/2 , 2, 2/6, 1/6, උරයක වර්ණයෙන් හැරෙන්නට අන් සෑම අතින්ම සමාන කොළපාට පබළු 3 ද කහ පාට පබළු 2 ද රතු පාට පබළු 3 ද තිබේ .ඉන් අහඹු ලෙස ගන්නා පබළු ව රතු පාට පබළුවක් වීමෙි සම්භාවිතාව කුමක්ද ?, 1/8, 1/3, 3/8, 1/2, 1 සිට 4 තෙක් අංක කර ඇති සාධාරණ සවිධි චතුස්තලයක් උඩ දැමු විට යටට හැරී වැටෙන පැත්තේ අංකය සමචතුරස්‍ර සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය කුමක්ද ?, 1/4, 1/2, 3/4, 0.
0%
8ශ්‍රේණිය - ගණිතය (සම්භාවිතාව) දිනේෂ් චානක සර් -ර/ ඇඹි/කොප්ප කන්ද විද්‍යාලය
Share
Share
Share
by
Dineshchanaka76
Edit Content
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
More formats will appear as you play the activity.
Open results
Copy link
QR code
Delete
Continue editing:
?