අපි සතුන්ට ආදරය කරමු ____ අනේ ____ඇයි අපට මෙහෙම වුණේ ____ ඕලු ____ නෙලුම් ආදී මලින් එම විල පිරී ඇත ____ බස්රිය පිටත් වූයේ කීයටද ____ සියලු සත්වයෝ නිදුක් වෙත්වා ____

විරාම ලක්ෂණ - හිස්තැන් වලට සුදුසු විරාම ලක්ෂණ යොදන්න.-6 ශ්‍රේණිය - D.A.සන්ධ්‍යා කාන්ති -කෑ/මාව/රහල නැගෙනහිර ක.වි.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?