1) සාමාන්‍ය මකන කැබැල්ල දිග දිග විය හැක්කේ a) 6 cm b) 6 m c) 6 km d) 6 mm 2) සාමාන්‍ය මේසයක උස විය හැක්කේ a) 1 cm b) 1 mm c) 1 km d) 1 m 3) වට්ටක්කා ඇටයක දිග විය හැක්කේ a) 1 cm b) 1 m c) 1 mm d) 1 km 4) මෙවැනි බීම ටින් එකක උස විය හැක්කේ a) 12 cm b) 12 mm c) 5 cm d) 5 m 5) සාමාන්‍ය බෝ කොළයක දිග විය හැක්කේ a) 60 mm b) 60 cm c) 60 m d) 60 km

6. වැටයීම හා නිමානය (කෑ / මාව / හිරිවඩුන්න ම.වි. - J.A.T. ලලීන්ද්‍ර)

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?