කරපිංචා, වර්ධක ප්‍රඡනනය සිදු කරන මුලකි., පැල වලට අවශ්‍යයි ...., සූර්යාලෝකය, පස, වාතය සහ ජලය, නිදිකුම්බා මූල ගැටිති මුල්, ශාකයට අවශ්‍ය නයිට්‍රඡනීය පෝෂක සැපයීම, කිරල, වායුධර මුල්/ස්වසන මුල්, බුලත්, ආලග්න මුල්/ආරෝහක මුල්, අපුෂ්ප ශාක, මල් දරන්නේ හෝ බීජ නිපදවන්නේ නැති ශාක., මුල්, පසෙන් ජලය හා පෝෂ්‍ය පදාර්ථ උරා ගනී., කඳ, ජලය සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යයි, ඕකිඩ්, වාතයේ ඇති ඡල වාෂ්ප වාතයේ ඇති ඡල වාෂ්ප අවශෝෂණය කිරීම, පත්‍ර, හිරු එළිය සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතයෙන් ශාකයට ආහාර සාදන්නxide from the air., කයිරු මුල්, කදට ආධාරකයක් සපයයි., රාබු, සංචීත මුදුන් මුල්, බතල, සංචීත පාර්ශ්වික මුල්, නුග, කරු මුල්, ආකන්දී මුල්, ආහාර තැනපත් කර ගැනීම

නිවැරදිව ගලපන්න. - by Ipula Saradika -R/EB/Pallebadda National scool

by

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?