1) මත්පැන් බීම යනු a) සිරිතකි b) විරිතකි 2) දෙමාපියන් වැඳීම a) සිරිතකි b) විරිතකි 3) අපිරිසිදු ඇඳුම් ඇඳීම a) විරිතකි b) සිරිතකි 4) පැවිදි උතුමන්ට ගරු කිරීම a) සිරිතකි b) විරිතකි 5) ගුරුවරුන්ට ගරු කිරීම a) සිරිතකි b) විරිතකි 6) රණ්ඩු කිරීම a) සිරිතකි b) විරිතකි 7) පිරිසිදු කිරීම a) සිරිතකි b) විරිතකි 8) ජලය අපවිත්‍ර කිරීම a) විරිතකි b) සිරිතකි 9) අනුන්ට පිහිටවීම a) සිරිතකි b) විරිතකි 10) ශාක රෝපණය a) සිරිතකි b) විරිතකි

අපේ සිරිත් අපි සුරකිමු-by උදේනි චන්දිමා.ර/ඇඹි/ශාන්ත අන්තෝනි විද්‍යාලය / 8 ශ්‍රේණිය/4පාඩම

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?