1) වෙරළ ආශ්‍රිත භූ දර්ශනයේ ලක්ෂණයකි. a) ධීවර කර්මාන්තය b) තල් ආශ්‍රිත නිෂ්පාදන c) අඩු වර්ෂාපතනය d) දුර්ග සහිත මාර්ග e) ශේෂ කදු f) ගංගා හරස් කොට තැන වූ වැව් 2) යාපනය අර්ධද්වීපය හා යාබද දූපත් ආශ්‍රිත භූ දර්ශනයේ ලක්ෂණයකි. a) වී වගාව b) අධික වාෂ්පීකරණය c) අධික වර්ෂාපතනය d) හේන් වගාව e) ගොවි ජනපද f) තේ වගාව 3) කදුකර භූ දර්ශනය තුළ දක්නට ලැබෙන මානුෂ ක්‍රියාකාරකමකි. a) බෑවුම් ඔස්සේ ඇද හැලෙන දිය ඇලි b) වී ගොවිතැන ආශ්‍රිත සහල් මෝල් කර්මාන්තය c) විවිධ සේවාවන් ඉටු කර ගැනීමට එන අධික ජන සංඛ්‍යාව d) හස්ත කර්මාන්තය e) හුණු ගල් කර්මාන්තය f) වානිජ පදනමකින් කෙරෙන මල් වගාව 4) තෙත් කලාපයේ පිහිටි දිස්ත්‍රික්කයකි a) මුලතිව් b) අනුරාධපුරය c) මඩකලපුව d) ගම්පහ e) පොළොන්නරුව f) මන්නාරම 5) වියළි කලාපීය භෞතික භූ දර්ශනයේ කැපීපෙනෙන ලක්ෂණයකි. a) වර්ෂය මුළුල්ලේම ගලා බසිනා ගංගා b) මහවැලි ගොවි ජනපද c) තද අරටු සහිත ගස්වලින් යුතු වනාන්තර d) කඩොලාන ශාක පද්ධති e) දර්ශනීය වැලි තලාව f) බෑවුම් ඔස්සේ ඇද හැලෙන දිය ඇලි 6) ශේෂ කන්දක් වන සීගිරිය පිහිටා ඇත්තේ a) මහනුවර දිස්ත්‍රික්කයේ ය. b) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ය. c) මුලතිව් දිස්ත්‍රික්කයේ ය. d) මාතලේ දිස්ත්‍රික්කයේ ය. e) අම්පාර දිස්ත්‍රික්කයේ ය. f) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ය. 7) කදුකර භූ දර්ශනයේ කැපීපෙනෙන භෞතික ලක්ෂණයකි. a) තැනිතලා b) වගුරු බිම් c) කදුවැටි හා සානු d) කලපු e) වැලිතලා f) දූපත් 8) වෙරළ භූ දර්ශනයට හානි සිදු වී ඇති මිනිස් ක්‍රියාකාරකමකි. a) මැටි කැපීම b) මැණික් ගැරීම c) වන විනාශය d) හිරිගල් කැඩීම e) පහත් බිම් ගොඩ කිරීම f) කැළෑ ගිනි තැබීම 9) හින්දු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයකි a) ශ්‍රී මහා බෝධිය b) නාගදීපය c) ශාන්ත ආනා දේවස්ථානය d) දළදා මාළිගාව e) කෝනේශ්වරම් කෝවිල f) දීඝවාපිය 10) චුණ්ඩිකුලම් කුරුළු අභය භූමිය පිහිටියේ a) සබරගමු පළාතේ ය. b) උතුරු මැද පළාතේ ය. c) නැගෙනහිර පළාතේ ය. d) මධ්‍යම පළාතේ ය. e) උතුරු පළාතේ ය. f) බස්නාහිර පළාතේ ය.

D.A.P.DOMBEPOLA, KG/ PITIYEGAMA M.V. RAMBUKKANA

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?