පරිගණකය හොඳින් පරිහරණය කිරීමට අදාල යහපත් පුරුදු පරිගණක ආචාරධර්ම වේ., ✅, ❎, අන් අයගේ පරිගණකගත ලිපි ගොනු රහසේ බැලීම සුදුසුය., ✅, ❎, ගරුභවතුන්ගේ උපදේශයකින් තොරව එහි ඇති වැඩසටහන් මකා නොදැමිය යුතුය., ✅, ❎, අන් අයට බාධාවක් වන ලෙස පරිගණක භාවිතා නොකළ යුතුය., ✅, ❎, පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම සුදුසුය., ✅, ❎, මුදල් ගෙවා භාවිත කළයුතු මෘදුකාංග එසේ නොකොට වංචනික ලෙස භාවිතා කිරීම සුදුසුය., ✅, ❎, අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත්වීම නොකළ යුතුය., ✅, ❎, පරිගණක ඒකකයේ උපකරණ ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු නොවේ., ✅, ❎

පරිගණක ආචාරධර්ම-6 ශ්‍රේණිය -ICT

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?