1) චණ්ඩාශෝක ධර්මාශෝක වීමට හේතු වූ භික්ෂූණ් වහන්සේ, a) මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ b) මොග්ගලිපුත්ත තිස්ස තෙරුන් c) නිග්‍රෝධ සාම‍ණේරයන් වහන්සේ d) සබ්බකාමී මහරහතන් වහන්සේ 2) භික්ෂූන් වහන්සේලා උදෙසා සිවුරු ඇඳීම, පෙරවීම හා ගමන බිමන පිලිබද පනවා ඇති සේඛීයා ධර්ම සංඛ්‍යාව කීයද? a) 10කි b) 5කි c) 7කි d) 8කි 3) පරිමණ්ඩල යනු කුමක්ද? a) ශරීරයේ යටිකය පමණක් වැසෙන සේ පෙරවීම b) හාත්පසින් වටකොට හැඳීම, පෙරවීම c) එක් උරහිසක් පමණක් වැසෙන සේ පෙරවීම d) දණහිසට පමණක් දිගුවන සේ පෙරවීම 4) අපේ සංස්කෘතියේ ස්වභාවය තීරණය කරන මෙවලම කුමක්ද? a) ආහාර b) ගමන බිමන c) ඇඳුම d) චර්යා රටාව 5) බුද්ධ දේශනාව අනුව ඇඳුම් ඇඳීමේ පරමාර්ථ නොවන්නේ මොනවාද? a) නොවැසුන හොත් ලැජ්ජා ඇතිවන තැන් වසා ගැනීම b) මැසි මදුරු උවදුරු වලින් ආරක්ෂා වීම c) තමාගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම d) අව්ව වැස්ස සුළඟ ආදියෙන් වන විපත් වලින් ආරක්ෂා වීම

8. සගරුවනට අනුව හුරු පුරුදු වෙමු සුසිරිත්(බුද්ධ ධර්මය - 8 ශ්‍රේණිය ) - C.D.අබේගුණසේකර

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?