1) ශ්‍රී ලාංකිකයන් හඳුන්වන පොදු නම a) සිංහල⁣යෝ b) ශ්‍රී ලාංකිකයෝ c) ආසියාතිකයෝ 2) ශ්‍රී ලංකාවේ ජාතික සංකේතවලට අයත් නොවන්නේ , a) රාජ්‍ය ලාංඡනය b) නා ගස c) බෝ ගස 3) අපේ රටේ සියලු ජාතීන් එක්ව සමරණු ලබන උත්සවයකි a) නිදහස් උත්සවය b) නත්තල් උත්සවය c) වෙසක් උත්සවය 4) ජාතික කොඩිය වටා ඇති බෝපත් හතර වර්ණ ගන්වා ඇත්තේ a) කොළ b) කහ c) රතු 5) ආගමික ස්ථානයක් වේ a) කෞතුකාගාරය b) ග්‍රහලෝකාගාරය c) මස්ජිදය 6) ජාතික වෘක්ෂයේ හටගන්නා මල a) සල් b) නා c) නෙලුම් 7) ශ්‍රී ලංකාව බෙදාඇති පළාත් ගණන a) 25 b) 9 c) 8 8) ශ්‍රී ලංකාවට ආවේණික උරුමයකි a) සිංහරාජ වනාන්තරය b) ඉන්දියන් සාගරය c) ගුවන්තොටුපොළ 9) අපේ ජන ක්‍රීඩාවකි. a) ක්‍රිකට් b) හොකි c) කොටු පැනීම 10) අත්කම් කර්මාන්ත වලට අයත් නොවේ a) වේ වැල් b) ධීවර c) වෙස්මුහුණු 11) ඩබ්ලිව්.ඩි.අමරදේව ශූරීන් අප රටට කීර්තියක් ගෙනදුන් අංශය වන්නේ a) ගායනය b) වාදනය c) නර්ථනය 12) ශ්‍රී ලංකාව යටත් කරගත් මුල් ම විදේශීය ආක්‍රමණිකයන් වන්නේ. a) ලන්දේසීන් b) පෘතුගීසීන් c) ඉංග්‍රීසින් 13) කොටු පැනීවේ ක්‍රීඩාවේ දී භාවිතා කරන කොටු ජාලයෙහි ඇති කොටු ගණන a) 8 b) 10 c) 6 14) පොල්ගසේ කොටසකින් සකසාගත නොහැකි අත්කම් නිර්මාණයකි a) ගොක් කොළ සැරසිලි b) පොල්කටු හැන්ද c) ඇට මාල

5 ශ්‍රේණිය අපි ලක්වැසියෝ by janaka kumara-KG/Mw/Manadi p.v.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?