3,5,7,9....මෙම සංඛ්‍යා රටාවේ පළමු පදය කීයද?, 1, 3, 2, 5, ඉහත සංඛ්‍යා රටාවේ අනුයාත පද දෙකක් අතර වෙනස කීයද?, 4, 3, 2, -2, ඉහත සංඛ්‍යා රටාවේ සාධාරණ පදය කුමක්ද?, 2n, 2n-1, 3n, 2n+1, ඉහත සංඛ්‍යා රටාවේ 15 වන පදය කීයද?, 31, 23, 29, 33, ඉහත සංඛ්‍යා රටාවේ 55 වන්නේ කීවෙනි පදයද?, 28, 27, 17, 23.

8ශ්‍රේණිය - සංඛ්‍යා රටා -by: D.S. Abeysinghe -R/EMB/Koswetiya V.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?