1. සංවෘත පරිපථයකින් විද්‍යුත් ____ ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හැදින්වේ. 2. විද්‍යුත් ධාරාවක දිශාව හදුනා ගැනීම ස‌දහා ____ භාවිතා කළ හැක. 3. විද්‍යුත් ධාරාව මනිනු ලබන අන්තර්ජාතික ඒ්කකය ____ වේ. 4. ධාරාව මැනීම සදහා ____ සම්බන්ධ කරනුය‌ේ පරිපථය සමග ‌____ ය. 5. විද්‍යුත් ප්‍රභවයක ධන හා ඍණ අග්‍ර අතර විද්‍යුත් විභව වෙනස ____ ලෙස හදුන්වයි. 6. සන්නායකයක් තුලින් ගලන ධාරාව කෙරහෙි ඒ් මගින් ඇතිකරන බාධාව සන්නායකයේ ____ ලෙස හැදින්වේ. 7. ප්‍රතිරෝධය නමැති ‌භෞතික ගුණය සහිත උපාංග ____ නම් වේ. 8. යම් උපාංගයක් හරහා විභව අන්තරය මැනීමට ____ සම්බන්ධ කරනුයේ එම උපාංගය හා ____ ය.

8 ‌ශ‌්‍රේණිය -විද්‍යාව (ධාරා විද්‍යුතය පිළිබද මිනුම්)-කේ.වී.එම්. උදයකාන්ති-ර/විද්‍යාකර මහා විද්‍යාලය-ඔ්පනායක

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?