1) ශාක වල දිලීර රෝග වලට පමණක් පොදු ලක්ෂණයක් නොවන්නේ,  a) මැලවීම b) මලකඩ ඇතිවීම c) ගඩු ඇතිවීම d) පිටිපුස් ඇතිවීම 2) ශාක වලට වැළදෙන බැක්ටීරියා රෝගයකට පමණක් පොදු රෝග ලක්ෂණයක් වන්නේ, a) කබලු ඇතිවීම b) පුල්ලි ඇතිවීම c) අංගමාරය ඇතිවීම d) මැලවීම 3) වෛරස් රෝග ලක්ෂණයක් වන්නේ, a) පිටිපුස් ඇතිවීම b) අංගමාරය ඇතිවීම c) මැලවීම d) පත්‍ර විචිත්‍රය 4) ශාකවලට වැළදෙන ෆයිටොප්ලාස්මා රෝග ලක්ෂණයක් වන්නේ, a) ශාක මුල් වල ගැටිති ඇතිවීම b) හයිඩ්‍රන්ජියා පුෂ්ප කොළ පාට වීම c) කබලු ඇතිවීම d) මලකඩ ඇතිවීම 5) ශාකවල ශාකවල වටපණු රෝග වලට පමණක් පොදු ලක්ෂණයක් වන්නේ, a) පත්‍ර කහ වීම b) ශාක මුල් වල ගැටිති ඇතිවීම c) ආගන්තුක මුල් හටගැනීම d) ශාක දුර්වල වීම

ශාක රෝගවල පොදු ලක්ෂණ - කේ.එන්.එස්. ජයලත් - කෑ/දෙහි/ දේදුගල මහා විද්‍යාලය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?