ඒහි සාගතවාදීය., එන්න ඔබේ පැමිණීම ඉතා හොඳයි කියා ආගන්තුකයන් පිළිගන්නා අයෙකි., සඛිලය., කනට සුව එළවන කථා බහ කරන්නෙකි., සම්මෝදකය., සතුටු සාමීචි කථා ඇත්තෙකි., අබ්භාකුටිකය., නොකැමැත්තෙන් බැම හැකිළීම නොකරන්නෙකි., උත්තානමුඛය., විවෘත කථා බහ ඇත්තෙකි., පුබ්බභාසීය., පළමුවෙන්ම කථා කරන්නෙකි..

2 පාඩම - බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් - ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය - ආගමික අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?