1) සැරියුත් තෙරුන්ගේ ගිහි නම  a) උපතිස්සය. b) කෝලිතය. c) සුදත්තය. 2) මුගලන් තෙරුන්ගේ මව වූයේ a) සාරී බැමිණිය b) මොග්ගල්ලාන බැම්ණිය c) මාගන්ධියා බැමිණිය 3) බුදු රජාණන් වහන්සේ වේදනා පරිග්ගහ සූත්‍රය දේශනා කළේ a) සංජය පිරිවැජියාට b) දීඝනඛ පිරිවැජියාට c) මුගලන් තෙරුන්ට 4) ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවූයේ a) පොසොන් පොහොය දිනක b) වෙසක් පොහොය දිනක c) නවම් පොහොය දිනක 5) තුන් බෑ ජටිලයන්ට අයත් නොවන්නෙකි. a) උපාලි ගෘහපති b) උරුවෙල කාශ්‍යප c) ගයා කාශ්‍යප

6 පාඩම - අගසව් දෙනමගෙන් උගනිමු. - ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය - ආගමික අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?