1) ජෛන ආගමික නායකයා වන්නේ a) නිගණ්ඨනාථ පුත්තය. b) අජිතකේසකම්බලය. c) සංජය බෙල්ලට්ඨි පුත්තය. 2) උපාලි ගෘහපති පුත්‍රයා බුදු රදුන් හමුවට ගියේ a) බුදුන් වහන්සේ වෙත පැවිදිවීමටයි. b) බුදුන් වහන්සේ වාද විවාද කොට පැරදවීමටයි. c) තමා උගත් දහම නිරර්ථක බව පෙන්වාදීමටයි. 3) තමා උපමා කොට අන් අය හිංසා පීඩාවට ලක් නොකළ යුතු බව පෙන්වා දුන් සූත්‍රය දේශනාව වන්නේ a) වේදනා පරිග්ගහ සූත්‍රයයි. b) ගිරිමානන්ද සූත්‍රයයි. c) වේළුද්වාර සූත්‍රයයි. 4) ථේරවාද බුදු දහම ලංකාවට හඳුන්වා දුන්නේ a) මිහිඳු මහ රහතන් වහන්සේය. b) සංඝමිත්තා තෙරණියයි. c) දේවානම් පියතිස්ස රජතුමාය. 5) විදේශ ආක්‍රමණික රජෙකු වෙනුවෙන් මෙරට සොහොනක් කරවා ගෞරවය පුද කළ රජු වන්නේ a) දේවානම් පියතිස්ස රජුය. b) දුටු ගැමුණු රජුය. c) පරාක්‍රමබාහු රජුය.

8 ‍ශ්‍රේණිය - බුද්ධ ධර්මය- 12 පාඩම - එකමුතුව දිවි ගෙවමු. - ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය - ආගමික අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?