බුදු දහමෙහි කර්ම නමින් හැඳින් වෙන්නේ, සිතා මතා කරන ක්‍රියාවයි., ගොවිතැන් කරන විට ගොවියා අතින් සතුන්ට සිදුවන හානිය, ක්‍රියා මාත්‍රයකි., සිත,කය,වචනය යනු, කර්ම හෙවත් ක්‍රියා සිදුවන දොරටු තුනයි., කයින් සිදුවන අකුසල කර්ම ගණන, තුනකි., වචනයෙන් සිදුවන අකුසල කර්ම ගණන, හතරකි..

8 ශ්‍රේණිය - බුද්ධ ධර්මය - 15 පාඩම - හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත - ඇඹිලිපිටිය ක.අ.කා. - ආගමික අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?