True: බුදු රදුන් හා කොසොල් රජතුමා මුණ ගැසුණු අවස්ථා 25ක් ගැන කෝසල සංයුක්තයේ හමුවේ., අනුන්ගේ ප්‍රාර්ථනා තේරුම් ගැනීමට ඔවුන් සමග දුක සැප බෙදා ගැනීමට අත්තූපනායික ධර්ම උපකාරී වේ., කුලය,ආගම,භාෂාව ආදී අසමානතා නොසලකා සියල්ලන් සමානත්වයෙන් සැලකීම සිව්වැනි සංග්‍රහ වස්තුවයි., තම සැපත යහපත ගැන පමණක් සිතා කටයුතු කරන්නා ආත්මාර්ථකාමියෙකි., False: මල්ලිකා දේවිය අජාසත් රජතුමාගේ අග බිසවයි., සමාජයේ ඕනෑම පුද්ගලයෙක් අනුන්ගේ හිංසා පීඩා විඳීමට කැමතිය.,

8ශ්‍රේණිය - බුද්ධ ධර්මය - 16 පාඩම - ජීවිත නොනසමු දේපළ සුරකිමු. ඇඹිලිපිටිය ක.අ.කා. - ආගමික අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?