1) සතර දළදා වහන්සේ තැන්පත් කළ ස්ථානයක් නොවේ. a) තව්තිසා දෙව්ලොව b) ගන්ධාර දේශය c) මගධ දේශය 2) පාලි දාඨාවංශය රචනා කළේ a) බුද්ධපුත්‍ර හිමි b) ධර්මකීර්ති හිමි c) වෑත්තෑවේ හිමි 3) දළදා වහන්සේ සම්බන්ධ දෛනික පුද පූජාවන්ට අයත් නොවන්නකි. a) අලුයම පූජාව b) දහවල් පූජාව c) නව පෑ පූජාව 4) දළදා තේවාවට උපකාරීවන තේවාකාර ධූරයක් නොවේ. a) වට්ටෝරු රාළ b) හක්ගෙඩි රාළ c) හොරණෑ රාළ 5) දළදා වහන්සේ මුල්කරගත් සතර මහා මංගල්‍යයට අයත් නොවේ. a) අලුත් සහල් මංගල්‍යය b) ඇසළ මංගල්‍යය c) වෙසක් මංගල්‍යය

8 ශ්‍රේණිය - බුද්ධ ධර්මය - 19 පාඩම - සිරි දළදා අසිරිය - ඇඹිලිපිටිය ක.අ.කා. - ආගමික අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?