රු 210, රු 350 න් 60% ක්, 12.5%, ශත 25 ක් රැපියල් 2 ක, 300 m, 1.5 km න් 20% ක්, 120 ml, ලීටර් 4 න් 3% ක්, 15%, 1 kg න් 150g ක්, 20%, රු 15000 ට ගත් භාණ්ඩයක් රු 12000 කට විකීනීමෙන් වන අලාභ ප්‍රතිශතය?, 5%, වාර්ශික වටිනාකම රු 24000 වන නිවසකට වාර්ශිකව රු 1200 ක බදු මුදලක් ගෙවයි නම් බදු ප්‍රතිශතය, රු 30000, බදු ප්‍රතිශතය 4% වන අතර,කාර්තුවකට රු 300 ක බදු මුදලක් ගෙවයි නම් නිවසේ වාර්ශික වටිනාකම , රු 400, වාර්ශික වරිපනම් බදු මුදල ලෙස වාර්ශිකව රු 1600 ගෙවයි නම් කාර්තුවක වටිනාකම, රු 800, නිවසක වාර්ශික වටිනාකම රු 20000 ක් හා බදු ප්‍රතිශතය 4% නම් වාර්ශික බදු මුදල  , රු 1,440,000, මෝටර් රථයක වටිනාකම රු.1,200,000කි. එහි ආනයනික වටිනාකමින් 20%ක් තීරු බදු ලෙස අය කළ පසු එහි වටිනාකම කොපමණද?, 25%, රු.1200 ට ගත් භාණ්ඩයක් රු. 1500 ට විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය කොපමණද?, රු 10000, වෙළෙන්දෙක් දුරකථනයක් රු 12000ට විකිණීමෙන් 20% ක ලාභ ප්‍රතිශතයක් ලබයිනම් ඔහු එය මිලදී ගත් මිල සොයන්න. , රු 1440, වාර්ශික සුළු පොලී අනුපාතයකට රු 12000ක් 12%ක වාර්ශික සුළු පොලී අනුපාතයකට ණයට ගත් මිනිසෙක් වසරක් අවසානයේ ගෙවිය යුතු පොලිය ගණනය කරන්න , රු 11500, මසකට 5%ක සුළු පොලී අනුපාතයකට රු 10000 ක් ණයට ගත් නිමල් ට මාස 3ක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල? , රු 15000, ආනයනය කල එක්තරා භාණ්ඩයක් 20% තීරු බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම රු 18000 ක් නම් බදු ගෙවීමට පෙර එහි වටිනාකම? , රු 960, 3%ක මාසික පොලියට රු 8000ක් ණයට ගත් මිනිසෙක් මාස 4ක් අවසානයේ ගෙවිය යුතු පොලී මුදල? , අවු 2, 10%ක වාර්ශික සුළු පොලී අනුපාතයකට රු 50000ක් ගත් මිනිසෙක් රු 60000 ක් ගෙවා ණයෙන් නිදහස් විය. ඔහු ණය පියවීමය ගතකල කාලය සොයන්න , රු 50000, 5% ක වාර්ශික සුළු පොලී අනුපාතයකට යම් මුදලක් බැංකුවක තැම්පත් කර ඇති පුද්ගලයෙකුට වසරක් අවසානයෙ රු 2500ක පොලියක් ලබයිනම් ඔහු තැම්පත් කළ මුදල ?, රු 5000, රු 25000 ක් වටිනා උපකරණක් ආනයනයේදී 20% තීරු බද්දක් අයකරයි නම් ගෙවිය යුතු බදු මුදල? .

ප්‍රතිශත - 11 ශ්‍රේණිය පෙර දැනුම විමසීම

Leaderboard

See top players

Leaderboard

Visual style

Options

Switch template

Leaderboard

See top players
)
Continue editing: ?