වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් කැමති ක්‍රීඩාව කුමක්ද ?, චෙස් , කැරම්, දාම්, බැට්මින්ටන්, අඩුම ක්‍රීඩකයන් ගණනක් කැමති ක්‍රීඩාව කුමක්ද ?, චෙස්, දාම්, කැරම්, බැට්මින්ටන්, කැරම් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ?, 35, 25, 75, 20, බැට්මින්ටන් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ?, 20, 75, 35, 150, දාම් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ?, 40, 70, 20, 35, මේස පන්දු හා චෙස් ක්‍රීීඩාවට කැමති ක්‍රීඩකයන් ගණන සමාන නම් ඊට අදාළ කේන්ද්‍ර කෝණය කුමක්ද ?, 100 0, 50 0, 60 0, 55 0, චෙස් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ?, 25, 35, 75, 20, මේස පන්දු ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් ගණන මෙන් තුන්ගුණයක ක්‍රීඩකයන් ගණනක් ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩාව කුමකද ?, චෙස්, බැට්මින්ටන්, කැරම්, ඉහත කිසිවක් නොවේ, දාම් ක්‍රීඩාවට කැමති ක්‍රීඩකයන් ගණන මුළු ක්‍රීඩකයන් ගණනේ භාගයක් ලෙස දක්වන්න., 1/9, 2/9, 3/4, 1/2, මේස පන්දු ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් මුළු ක්‍රීඩකයන්ගේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න, 30%, 11.1%, 19.4%, 20%.
0%
10 ශ්‍රේණිය - වට ප්‍රස්තාර ( M. සුභාශිනි ජයරත්න - කෑ/ දෙහි / ඉඹුල්පිටිය ක.ව්)
Share
Share
Share
by
Nirmalajayarath
Edit Content
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
More formats will appear as you play the activity.
Open results
Copy link
QR code
Delete
Continue editing:
?