පරිගණක දෘඩාංග පිළිබද නිවැරදි පිළිතුර වන්නේ,, පරිගණක වැඩසටහන් වේ., නිශ්චිත හැඩයක් නොමැත., ස්පර්ශ කිරීමට හැකිය., Microsoft paint ඒ සදහා උදාහරණයකි., ගොනුවක් ලෙස හැදින්වේ., පරිගණක දෘඩාංග (Hardware) සදහා උදාහරණයකි., Ms.Paint, G mail, Microsoft Word, Mouse, File, අප පරිගණක විද්‍යාගාරයේ භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධතිය වන්නේ,, Windows, Linux, Apple, Android, Ubuntu, පහත දැක්වෙන ඒවායෙන් ශක්තිමත් මුරපදයක් (password) වන්නේ,, kamalnirupama, 20050315, my@clss, 2@SiTHu#, APPLE5652, මෘදුකාංගයක් සදහා උදාහරණ වන්නේ මේ අතරින්,, සංදර්ශකය, මූසිකය, මුද්‍රණ යන්ත්‍රය, පද්ධති ඒකකය, මෙහෙයුම් පද්ධතිය

6 ශ්‍රේණිය පුනරීක්ෂණ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?