S=n/2 (a+l) සූත්‍රයේ n = 10, a = -5, l = 40 නම් s හි අගය සොයන්න., 175, 225, 350, 165, T = a + (n - 1) d ,සූත්‍රයේ a = 5, d = (-1) , n = 10 නම් T සොයන්න. , (-9), 14, (-4), (-5), T = a + (n - 1) d සූත්‍රයේ T = 23, n = 15, d = 2 නම් a සොයන්න., 51, 5, (-5), 14, E = V + F - 2 සූත්‍රයේ F = 7 ක් සහ E = 12 නම් V සදහා ගැලපෙන අගය වනුයේ ,, 17, 7, 11, 3, ax = bx - c සූත්‍රයේ , a=3 , b=4 සහ C= 6 නම් x හි අගය සොයන්න., 10, 7, 6, 1.

9 ශ්‍රේණිය - ගණිතය - සූත්‍ර

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?