1) පළමු පරම්පරාවේ පරිගණක සදහා පාදක විය. a) අනුකලිත පරිපත b) රික්තක නල c) ක්ෂුද්‍ර පරිපත 2) දෙවන පරම්පරාවේ පරිගණක සදහා පාදක විය. a) ට්‍රාන්සිස්ටර් b) ක්ෂුද්‍ර පරිපත c) අනුකලිත පරිපත 3) තෙවන පරම්පරාවේ පරිගණක සදහා පාදක විය. a) මවු පුවරුව b) අනුකලිත පරිපත c) RAM කාඩ්පත් 4) සිවුවන පරම්පරාවේ පරිගණක සදහා පාදක විය. a) ට්‍රාන්සිස්ටර් b) දෘඩ තැටිය c) ක්ෂුද්‍ර පරිපත

Grade 7 ICT (මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය)

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?