විවෘත පද්ධති, බාහිර පරිසරයෙන් ආදාන ලබා ගෙන, පරිසරයට ප්‍රතිදානයන් නිකුත් කරයි. උදා : ස්වසන පද්ධතිය, සංවෘත පද්ධති, බාහිර පරිසරයේ බලපෑම් වලින් හුදකලාව පවතී. උදා - මිනිස් රුධිර සංසරණ පද්ධතිය, කෘතිම පද්ධති, මිනිසා සකස් කරන ලද පද්ධතීන්ය. උදා- රෝහල් පද්ධතිය, ස්වභාවික පද්ධති, පරිසරය විසින් නිම කරන ලද පද්ධතීන්ය. උදා- ආහාර ජීර්ණ පද්ධතිය, භෞතික පද්ධති, සජිව නොවන දෑ ඇතුලත් පද්ධති භෞතික පද්ධතීන්ය., සජීව පද්ධති, විවෘත වූත් ස්වයංව සංවිධානය වූත් පරිසරය සමඟ අන්තර් ක්‍රියා සිදුකරන සජීව දෑ අඩංගු පද්ධතීන්ය. උදා- ආහාර ජීර්ණ පද්ධතිය..

තොරතුරු පද්ධති හැදින්වීම - AL ICT

Leaderboard

See top players

Leaderboard

Visual style

Options

Switch template

Leaderboard

See top players
)
Continue editing: ?