පද්ධතිය තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂිත සියළු මෘදුකාංග අවශ්‍යතා ඇතුලත් වේ, කාර්යබද්ධ අවශ්‍යතා, කාර්යබද්ධ නොවන අවශ්‍යතා, පද්ධති විශ්ලේෂණය, මෘදුකාංගයේ අභ්‍යන්තර ව්‍යුහය/සැලසුම්/ ක්‍රියාවලිය යන දේ පරීක්ෂා කරනු ලබන පුද්ගලයා නොදනී. ස්වාධීන පරීක්ෂක කණ්ඩායමක් විසින් මෙය සිදුකරනු ලබයි. මෙමඟින් අතුරු මුහුණත් දෝෂ , ශ්‍රිත දෝෂ, දත්ත ගබඩා වලට ප්‍රවේශ වීමේ දෝෂ හදුනා ගත හැක. , ඒකක පරීක්ෂාව, ශ්වේත මංජුසා පරීක්ෂාව, කාල මංජුසා පරීක්ෂාව, මෘදුකාංගයේ ආදාන සහ ප්‍රතිදාන වලට අමතරව මෘදුකාංග නිරිමාණය කිරීමේදි ාවිතා කරන ලද ඇල්ගොරිතම , කේත, දත්ත ව්‍යුහයන් පිළිබදව අවධානය යොමු කරමින් මෙම පරීක්ෂාව සිදු කරයි, ඒකක පරීක්ෂාව, ශ්වේත මංජුසා පරීක්ෂාව, කාල මංජුසා පරීක්ෂාව, සේවාදායකයා විසින් පද්ධතිය භාරගැනීමට පෙර මෙම පරීක්ෂාව සිදු කරයි. සේවාදායකයා මෙම පරීක්ෂණය අවසානයේ අපේක්ෂිත අරමුණ පද්ධතිය මගනි ඉටු වන බවට සහතික කළ යුතුය. මෙය ප්‍රධාන ආකාර 2 කි. එනම් අභ්‍යන්තර හා බාහිර වශයෙනි., පද්ධති පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව, පද්ධතිය ක්‍රියාත්මක කිරීම යනු නිර්මාණය කරණ ලද මෘදුකාංග පද්ධතිය සේවාදායකයාගේ පරිගණක වලට ඇතුළත් කර එම පද්ධතිය මගින් ආයතනික කටයුතු පවත්වාගෙන යාමයි. මේ සදහා භාවිතා වන ක්‍රමයක් නොවන්නේ, සමාන්තර ස්ථාපනය, සෘජු ස්ථාපනය, නියාමක ස්ථාපනය, අවධි ස්ථාපනය, සුහුරු ස්ථාපනය, පද්ධති නඩත්තුව ආරම්භ වන්නේ පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන විටය. මෙම අදියරට අයත් නොවන්නේ, පද්ධතියේ කාර්යසාධනය ඉහළ නැංවීම, පද්ධතියේ ආරක්ෂිතභාවය ඉහළ නැංවීම, නැවත නව පද්ධතියක් නිර්මාණය කිරීම., දෝෂ නිවැරදි කිරීම, පැවති පරිශීලක අවශ්‍යතා වෙනස් කිරීම හා නව පරිශීලක අවශ්‍යතා ඇතුලත් කිරීම, මෙහි බාහිර භූතාර්ථය වන්නේ, රෝගියා, විමසීම් නිළධාරියා , වෛද්‍යවරයා, දත්ත ප්‍රවාහ සටහනක් නිර්මාණය කිරීමේදී පිළිපැදිය යුතු නීතියක් නො වන්නේ, , , , , , , ABC අළෙවි සමාගමේ කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන ප්‍රකාශ සලකන්න. 1) මිලදී ගත් භාණ්ඩ වල තීරු කේත කියවා ඉන්වොයිසිය සෑදීම 2)පරිශීලක ඉල්ලීම් වලට තත්පරයක් තුළ ප්‍රතිචාර දැක්වීම 3) අවම වශයෙන් තත්පරයකට ගණුදෙණු 500 සිදුකිරීම, 1,2,3 කාර්යබද්ධ අවශ්‍යතා වේ., 2 කාර්යබද්ධ 1,3 කාර්යබද්ධ නොවන අවශ්‍යතා වේ., 1,2,3 කාර්යබද්ධ නොවන අවශ්‍යතා වේ., 1 කාර්යබද්ධ 2,3 කාර්යබද්ධ නොවන අවශ්‍යතා වේ., E - වාණිජ්‍ය සමාගමක කාර්යබද්ධ අවශ්‍යතාවයක් වන්නේ කවරක්ද?, පද්ධතිය සෑම වෙබ් අතිරික්සුවකම ක්‍රියාත්මක වීම, පද්ධති බිඳවැටීමකදී දත්ත සුරිත වීම, නාමාවලියේ ඇති භාණ්ඩ බැලීමට පරිශීලකට අවස්ථාව දීම, ලෝක ව්‍යාප්ත පරිශීලකයින් සිටීම.
0%
තොරතුරු පද්ධති ( අ.පො.ස (උ/පෙ))
Share
Share
Share
by
Dudleymirigama
Edit Content
Print
Embed
More
Leaderboard
See top players
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Gameshow quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
More formats will appear as you play the activity.
Leaderboard
See top players
)
Open results
Copy link
QR code
Delete
Continue editing:
?