චතුරාස්‍රය, පාද හතරක් සහිත සංවෘත තල රුපයකි, සරල රේඛීය තල රූප, සරල රේඛා වලින් පමණක් සෑදි ඇති තල රූප, ත්‍රිකෝණය, අවම පාද සංඛ්‍යාවක් සහිත සරල රේඛීය සංවෘත තල රූපය, සවිධි බහු අස්‍ර, පාද දෙකකට වැඩි ,පාද දිගින් සමාන සරල රේඛීය තල රූප, සවිධි පංචාස්‍රය, සමාන දිගක් සහිත පාද 5ක් සහිත සංවෘත සඑල රේඛීය තල රූපය, වෘත්තය, සරල රේඛීය තල රූපයක් නොවේ, තල රූප, යම් කිසි තලයක අදින ලද ජේදනය නොවන රේඛා හදුන්වන නම

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?