කුලකයක් වන්නේ,, 0 ත් 50 අතර 6හි ගුණාකාර, ලස්සන මල්, දකශ ගායකයෝ, වාසනාවන්ත මිනිසුන්, 7-4+5 විසදන්න, 9, 4, 7, 8, 3 න් බෙදෙන සංඛ්‍යාවක් වන්නේ,, 308, 724, 2286, 72, 9න් බෙදෙන සංඛ්‍යාවක් නොවන්නේ,, 504, 567, 652, 1143, 18 හා 24 හි මා.පො.සා වන්නේ,, 12, 15, 32, 24, 2004 වර්ෂයෙහි සියවස හා සහශ්‍රකය වන්නේ,, 16 , 02, 21 , 03, 19 , 01, 20 , 03, (-12 ) + ( +1 ) = පිළිතුර වන්නේ,ල්, (+8), (-1), (-11), (-3), සෘජු කෝණයක් වන්නේ,, 90°, 18°, 72°, 255°, 4.276×12 හි අගය සොයන්න, 5.2456, 51.312, 5.1312, 5.1452, ඇපල් ගෙඩියක මිල a ලෙස ගෙන , එවැනි ඇපල් ගෙඩි 06 මිල සදහා නිවැරදි වීජීය ප්‍රකාශය වන්නේ,, 5a, 7a, 6A, 6a

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?