පරිගණකයකට වැඩිපුරම පර්යන්ත උපාංග සවි කරන්නේ කුමන කෙවෙනිය හරහාද?, ජාල කෙවෙනිය, USB කෙවෙනිය, බ්ලූටූත්, වයි-ෆයි, පහත සඳහන් කුමන උපාංගය USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංගයක් නොවේද?, මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, මූසිකය, ජාල කෙවෙනිය, පරිගණක ජාලගත කිරීමට භාවිතා කරන කෙවෙනිය කුමක්ද?, USB කෙවෙනිය, ජාල කෙවෙනිය, බ්ලූටූත්, වයි-ෆයි, ජාල කෙවෙනියේ තවත් නම කුමක්ද?, USB port, RJ45 connector, Bluetooth, Wi-Fi, ජංගම පරිගණක සඳහා රැහැන් රහිත ජාල සම්බන්ධතා ගොඩනැගීමට උපකාරී වන පහසුකම් මොනවාද?, බ්ලූටූත් සහ ජාල කෙවෙනිය, වයි-ෆයි සහ ජාල කෙවෙනිය, බ්ලූටූත් සහ වයි-ෆයි, USB සහ ජාල කෙවෙනිය, පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කිරීමට භාවිතා කරන කෙවෙනිය කුමක්ද, ජාල කෙවෙනිය, USB කෙවෙනිය, බ්ලූටූත්, වයි-ෆයි.
0%
9-B
Share
Share
Share
by
Thru2357
Middle
CS
Digital systems and hardware
Edit Content
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
More formats will appear as you play the activity.
)
Open results
Copy link
QR code
Delete
Continue editing:
?