start බොත්තම මත ක්ලික් කරන්න, , ලැබෙන මෙනුවෙ power ක්ලික් කරන්න, , shut down මත ක්ලික් කරන්න, , පද්ධති ඒකකය(System unit) අක්‍රීය වූ පසු මොනිටරය වසා දමන්න, , අනවතර බල සැපයුම(UPS) වසා දමන්න, , බිත්ති කෙවෙනියෙන් විදුලි බලය විසන්ධි කරන්න, .

Leaderboard

Visual style

Options

Switch template

)
Continue editing: ?