1) ග්ලූකෝස් හදුනා ගැනීම සදහා භාවිතා කරන ප්‍රතිකාරකයකි a) බෙනඩික් b) බයියුරේට c) සුඩාන් 3 d) පාරභාශක තෙල් පැල්ලම් 2) ජෛව අණුවකි a) කාබන් b) හයිඩ්‍රජන් c) ලිපිඩ d) නයිට්‍රජන් 3) පීඩනය මනින ඒකකයකි a)  Nm b) m c) Pa d) kg

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?