පදාර්ත සදහා උදාහරණ වන්නේ කුමක්ද?, ආලෝකය, තාපය, පොත, ශබ්දය, අවර්ණ හුනු දියර කිරි පාට කරන වායුව, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, ඝන පදාර්ථ සතු ලක්ශනයක් වන්නේ කුමක්ද? , අවකාශයේ ඉඩක් ගනියි, ස්කන්ධයක් නැත, පරිමාවක් නැත, අවකාශයේ ඉඩක් නොගනියි, ද්‍රවයක පරිමාව නිවැරදිවම මැනීමට භාවිත කරන උපකරණය කුමක්ද?, බීකරය, මිනුම් සරාව, පරීක්ශන නළය, තුලාව, ද්‍රව අවස්තාවේ පවතින ජලයට නිදසුනකි, අයිස්, හිම, ග්ලැසියර්, උල්පත්, වායු පදාර්ථ පිලිබදව සත්‍ය ප්‍රකාශය කුමක්ද?, ස්කන්ධයක් ඇත, නිශ්චිත හැඩයක් ඇත , පරිමාවක් ඇත, අවකාශයේ ඉඩක් නොගනියි.

Leaderboard

Visual style

Options

Switch template

)
Continue editing: ?