1) සිංහල හෝඩියේ ස්වර ගණන කීයද? a) 18 b) 20 c) 25 d) 17 2) හෝඩියේ මහාප්‍රාණ අක්ෂර ගණන වන්නේ a) 29 b) 11 c) 10 d) 15 3) සිංහල හෝඩියේ වර්ගාක්ෂර ගණන කොපමණද? a) 21 b) 26 c) 25 d) 28

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?