පාද හයක් ඇති සත්ත්වයෙකු නොවන්නේ,, සමනලයා , ගෙමැස්සා, මකුළුවා, මී මැස්සා, ජාතික ගීය ඇසෙන විට අප හද තුළ ඇති වන්නේ,, මෝහයයි , ද්වේෂයයි, ජාතිකානුරාගයයි, ආවේගයයි, පහත රූප අතරෙන් මරතොණ්ඩු රටාව තෝරන්න., 1, 2, 3, 4, සුළං ටකය ක්‍රියාත්මක වන විට යොදා ගන්නා බලය වන්නේ,, විදුලිය , ජලය, සුළඟ, ආලෝකය, මඤ්ඤොක්කා සමඟ එකතු වූ විට විෂ වන දෙයක් වන්නේ,, දෙල්, ඉඟුරු, කුරුඳු, ඉරිඟු, මෙම රූපයේ සිටින කුරුල්ලාගේ නම කුමක්ද?, බට්ටිච්චා  , කෑදැත්තා, දෙමළිච්චා, කොකා, සුවඳ විහිදුවන මලක් නොවන්නේ,, පිච්ච , ඇන්තූරියම්, රෝස, නෙළුම්, පියාපත් පිරි මැදීමෙන් ශබ්දය උපදවන සතෙක් වන්නේ,, බත්කුරා , රැහැයියා, සමනලයා, මී මැස්සා, අපේ රටේ පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයක් හෝ ශාකයක් නොවන්නේ,, ලංකාවේ මුල්ම තේ ගස, ඕපනායක යෝධ පුස්වැල, කැප්ටන් ඩෝසන් කුළුණ, විහාරමහා දේවී උද්‍යානයේ ඇති බෝ ගස, යකඩයක් තැලීම සඳහා භාවිතයට ගන්නේ,, මයිනහම , සෙක්කුව, කිණිහිර, නගුල, බුලත් තැබීම සඳහා භාවිතා කරන්නකි., හෙප්පුව, වංගෙඩිය, කිල්ලෝටය, දිදාලය, ශරීරය ආරක්ෂා කරන ආහාරයකි., බත්, සාරණ, කරවල, කොස්, රාජ්‍ය ලාංඡනයේ වී කරලින් නිරූපණය වන්නේ,, ධර්මය, සෞභාග්‍ය හා පරිපූර්ණ බව, සදාතන පැවැත්ම, ස්වයංපෝෂිත බව හා සශ්‍රීකත්වය, ''නවරාත්‍රී'' ආගමික උත්සවය සමරනු ලබන ආගමිකයන් වන්නේ,, හින්දු (සටහන: ප්‍රශ්න පත්‍රයේ 1 වෙනි වරණය හිස්ව පවතී), බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, ''ලංකාවේ කඳු සහ මිණිරන්'' යන චාරිකා සංග්‍රහය ඉදිරිපත් කළ අප රටේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන්නේ,, ඩී.බී. ජයතිලක මහතා, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා, මොනරවිල කැප්පෙටිපොල දිසාව, ආතර් සී ක්ලාක් මහතා, මෙම අනතුරු ඇඟවීමේ සංඥාවෙන් පැහැදිලි වන්නේ,, වට රවුම ඉදිරියෙනි., ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු., ඉදිරියෙන් නවතිනු., ඉදිරියෙන් මාර්ගය පටුය., නීරෝගී බීජයක දැකගත හැකි ලක්ෂණයක් නොවන්නේ,, හොඳින් මෝරා නොතිබීම., ආහාර පිරි පෘෂ්ඨිමත්ව වැඩී තිබීම., තුවාල රහිත වීම., කෘමීන් නොසිටීම., රූපයෙන් දැක්වෙන්නේ,, විදුලි සීනුව ක්‍රියාත්මක කිරීම., සෙල්ලම් මාර්ග සංඥා පද්ධතිය., චුම්බක වල ආකර්ෂණය සෙවීම., විද්‍යුත් චුම්බකයක ක්‍රියාකාරිත්වය., ''ඉර දෙවියන්ගේ ඉරගල ගාවා'' යන කවිය අයත් වන්නේ,, පතල් කවි, පැල් කවි, ගොයම් කවි, ගැල් කවි, පාංශු ඛාදනය වළක්වා ගැනීමට කළ නොහැකි දෙයකි., පස්වැටි දැමීම, හෙල්මළු දැමීම, ආවරණ භෝග වගාව, තණකොළ ගැලවීම., ''මේ රට මගෙ රට මා ඉපදුණු රට.......'' යන ගීතය ගායනා කරනු ලබන්නේ,, නන්දා මාලිනී මහත්මිය, මාලනී ෆොන්සේකා මහත්මිය, මිරැන්ඩා හේමලතා මහත්මිය, මාලනී බුලත්සිංහල මහත්මිය, ශ්‍රී ලංකාවේ උසම කන්ද වන්නේ,, පිදුරුතලාගල , සමනල, එවරස්ට්, නකල්ස්, පුස්තකාල පොතක් ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් අනුමත කරගත් පසු ලැබෙන සංකේත අංකය වන්නේ,, ISO , SLS, ISBN, SBNL, මෙම රූපයෙන් දැක්වෙන්නේ, , පල්ලිය , මස්ජිදය, පන්සල, කෝවිල, කෝලම් සැරසිලි කරනු ලබන්නේ කුමන ජාතිකයින් විසින්ද?, දෙමළ , මුස්ලිම්, බර්ගර්, සිංහල, පැරණි දේවල් හා ස්ථානයන් පිළිබඳ ආරක්ෂාව සඳහා කටයුතු කරන දෙපාර්තමේන්තුව වන්නේ,, පොලිස් දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, භූවිද්‍යා හා පතල් කර්මාන්ත අංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, පහත මල් අතුරෙන් කාලයකට පමණක් පිපෙන මලක් වන්නේ,, ගිරිතිල්ල , දෙහි, බිනර, පොල්, සුවඳ නොමැති මලක් නොවන්නේ,, බෝගන්විලා , සීනියාස්, කුඩලු, බක්මී, බොහෝ කාලයක් පරනොවී තිබෙන මලක් නොවන්නේ,, ඇන්තූරියම් , බක්මී, බෝගන්විලා, පොපි, හවසට පිපෙන මලක් වන්නේ,, ඇට්ටේරියා , හෙන්දිරික්කා, ගැටපිච්ච, කනේරු, විවිධ පාට වලින් දැකිය හැකි මලකි., කඩුපුල් , වතුසුද්ද, පොල්, වද, බර්ගර් ජාතිකයින් අදහනු ලබන ආගම වන්නේ,, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම්, වගාවන්ට හානි කරන කෘමි සතෙකි., බත්කුරා , මී මැස්සා, සමනලයා, පැළමැක්කා, ශ්‍රී ලංකාවට උතුරින් පිහිටා ඇත්තේ,, යාපනය , ඉන්දියාව, අප්‍රිකාව, ඉන්දුනීසියාව, රාමසාන් උත්සවය සමරන ආගමිකයන්ගේ සංකේතය ඇතුළත් පිළිතුර වන්නේ., 1, 2, 3, 4, නැගෙනහිර පළාතට අයත් නොවන නගරයක් වන්නේ,, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, අම්පාර, පාංශු ජීවියෙකු නොවන්නේ,, කුහුඹුවා, පළගැටියා, වේයා, හැකරැල්ලා, ඇස මුල් කරගෙන තොරතුරු ලබා දෙන මාධ්‍යයක් වන්නේ,, දුරකථනය, තැපැල්පත, රූපවාහිනිය, ගුවන් විදුලිය, මෙම රූපික ප්‍රකාශනයෙන් ප්‍රකාශ වන්නේ, (මේ පැත්ත උඩට යන සංකේතය දක්වා ඇත), ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, භෝජනාගාරය, ප්‍රතිචක්‍රීකරණය කළ හැක., මේ පැත්ත උඩට, පහත සඳහන් උපකරණ අතරින් ධීවර කර්මාන්තයට අයත් නොවන්නේ,, මද්දලය, කෙමන, කරක්ගෙඩිය, අතංගුව, ක්‍රීඩාවක යෙදෙන විට වඩාත් වැදගත් වන්නේ,, නීති ගරුක බව, ජයග්‍රහණය, ප්‍රචණ්ඩත්වය, වේගය, ''පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ'' යන කවිය අයත් ග්‍රන්ථය වන්නේ,, සිරිත් මල්දම, සුභාෂිතය, ලෝවැඩ සඟරාව, හත්පණ, පහත කුරුලු හොට අතුරෙන් ගිරවාගේ හොටය සහිත රූපය තෝරන්න., 1, 2, 3, 4, මෙම පාදය අයිති සතා වන්නේ, (ගස් කඳන් බදා ගැනීමට හැකි පරිදි පිහිටි පාදයක රූපයකි), කවුඩා, ගේ කුරුල්ලා, කපුටා, කොට්ටෝරුවා, දී ඇති ශාක අතරින් සතුන්ගෙන් යැපෙන ශාකයක් නොවන්නේ,, මදුරුතලා, නිල්මොනරැස්ස, කඳුලැස්ස, බාඳුරා, විටමින් ගුණය වැඩියෙන් ම අඩංගු පලතුරකි., පේර, අඹ, දොඩම්, තක්කාලි, මෙම මැස්ම හඳුන්වනු ලබන නම කුමක්ද?, කතිර මැස්ම, හුරුලු කටු මැස්ම, බ්ලැන්කට් මැස්ම, දම්වැල් මැස්ම, අවුරුද්දකට එක් වරක් ගෙඩි හටගන්නා පලතුරක් වන්නේ,, අඹ, කජු, අන්නාසි, ගස්ලබු, විදුලි බල්බයේ සුත්‍රිකාව සෑදීමට ගන්නා ලෝහ වර්ගය වන්නේ,, තඹ, රිදී, ටංස්ටන්, වානේ, වඩුකුරුල්ලා තම කූඩුවට ආලෝකය ලබා ගැනීමට එහි රඳවන සතා වන්නේ,, මෙරුවා, බත්කුරා, සලඹයා, කණාමැදිරියා.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?