1) මානව දේහයේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් ඇති මූල ද්‍රව්‍ය වන්නේ a) කාබන් b) නයිට්‍රජන් c) ඔක්සිජන් d) හයිඩ්‍රජන් 2) කොස් ගෙඩියක ස්කන්ධය 5 kg ක් නම් එහි බර සොයන්න. (ගුරුත්වජ ත්වරණය = 10 ms-2) a) 5 N b) 0.5 N c) 50 N d) 500 N 3) චලිතයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය පහත දක්වා ඇත මේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ, a) කාලය 5 s කට පසුව නියත ප්‍රවේගයක් ඇත. b) මුළු විස්ථාපනය 25 m කි. c) චලනය වී ඇත්තේ 2 ms-1 ප්‍රවේගයකිනි. d) කාලය 10 s වන විට නිශ්චලවී ඇත.

10 විද්‍යාව - ජුනි මාසය පළමු සති ඒකක පරීක්ෂණ

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?