බලය - ඇදීමක් හෝ තල්ලු කිරීමකි , ශක්තිය - කාර්යය කිරීමේ ඇති හැකියාව , න්‍යෂ්ටික ශක්තිය  - විශාල අනතුරුදායක ශක්ති වර්ගයකි , තාපය - සූර්යයාගෙන් ලැබෙන ශක්තියකි , ධ්වනි - අවට ශබ්ද ඇසෙන ශක්තිය , විද්‍යුත් - ගලා යන ජල පහරකින් නිපදවා ගනියි , විභව - වැවක ගබඩා වූ ශක්තිය , චාලක - මෝටරයක් මගින් නිපදවා ගන්නා ශක්තියකි ශක්තිය , රසායනික - වියලි කෝෂ තුල ගබඩා වූ ශක්තිය , ආලෝකය - ගිනිමැලයක් ආසන්නයේ ලැබෙන ශක්තිය ලැබෙන ශක්තියකි,

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?