1) මධ‍්‍ය සැකසුම් ඒකකයේ ඉන්ග්‍රීසි වචනය කුමක්ද? a) computer b) Central Processing Unit - CPU c) System unit d) Mouse 2) මෙම ප්‍රකාශය හරිද වැරදිද යන්න තෝරන්න. = මධ‍්‍ය සැකසුම් ඒකකය මව් පුවරුව තුළ ඇති පද්ධති ඒකකය මත ස්තානගත කර ඇත. a) හරි b) වැරදි 3) පරිගණකයේ ඇති මෘදුකාන්ගයකි a) මූසිකය b) මව් පුවරුව c) Google Chrome d) පද්ධති ඒකකය 4) පරිගනකයෙන් කල නොහැක්කේ, a)  පරිගණක ක්‍රීඩා වල නිරත වීම b) රෙදි සේදීම c) video නැරඹීම d) චිත්‍ර ඇදීම 5) පරිගණකයේ දෘඪාන්ගයකි a) Google Chrome b) Ms Office c) මූසිකය d) Games

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?