ආකියා අධිරාජධානිය Domain archaea: ප්‍රාග් න්‍යෂ්ටික, අන්තික පරිසරවල ජීවත් වේ, ප්‍රතිජීවක වලට සංවේදී නැත, Methanogens, Halophiles, බැක්ටීරියා අධිරාජධානිය Domain Bacteria: ප්‍රාග් න්‍යෂ්ටිකය, ප්‍රතිජීවක වලට සංවේදීය, සෑම පරිසරයකම ජීවත් වේ, Bacteia, cyanobacteria, ඉයුකැරියා අධිරාජධානිය Domain Eukarya: සූ න්‍යෂ්ටික, algea, protozoa, plants, animals, yeast, ප්‍රතිජීවක වලට සංවේදී නොවේ,

Grade 10 science - lesson 13 - Quiz 01

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?