Kingdom Protista: ඒක සෛලික හෝ බහු සෛලිකය පටක විබේදනයක් නැත., පත්‍රාකාර, අසමාකාර අශ්වලාඩම් හැඩැතිය, ස්වංපෝශී/ විශමපෝශි, අලිංගික ප්‍රජනනය- ද්ව් කන්ඩනය, කඩ කඩ වීම, බීජනු සෑදීම, ජලජ පරිසර, තෙත පස හා ජීවී දේහ තුල ජීවත් වේ, Amoeba, ulva, diatom, Kingdom Fungi: සමහර විශේෂ ඒක සෛලිකය බහු සෛලික විශේෂ ජාලයක් ලෙස පවතී, තනි ව්ෘත්තාකාර/ ජාලයකි, විශමපෝශි/ ම්ෘතෝපජීවි, අලිංගික ප්‍රජනනය- බීජනු සෑදීම, ආකාබනික ද්‍රව්‍ය මත/ ජීවී දේහ මත ජීවත් වේ, yeast, agaricus, Mucor,

Grade 10 Science | lesson 13 | Quiz 2

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?