1) ගොනුවක්, a) වෙනස් කිරීමට නොහැකිය. b) ගබඩා කිරීමට හැකිය. c) එහා මෙහා ගෙන යාමට නොහැකිය. d) ජාතික ගීය ගොනුවක් නොවේ. 2) මෙම අයිකන පිළිවෙලින් a) Maximise,Save,Close b) Maximize,Close,Minimize c) Minimize,Maximize,Close d) Save,Edit,Close 3) ගොනුවක කොටසකි. a) ගොනු බහාලුම b) ගොනුව වැසීම c) ගොනුවේ දිගුව d) ගොනුව තැන්පත් කිරීම 4) ගොනු දිගුවක් වන්නේ කුමක්ද? a) ,docx b) .pptx c) Docx d) ;docx 5) කවුළුවක් ප්‍රතිප්‍රමාණය (resize) කිරීමේදී a) ප්‍රමාණය වෙනස් නොවේ b) මූසික තුඩ අවශ්‍ය නොවේ c) කවුළුවේ කෙළවර ඊතල භාවිතා වේ d) කවුළුව වැසේ 6) ගොනුවක් නොවන්නේ කුමක්ද? a) b) c) d) 7) ගොනු බහාලුමක් අවශ්‍ය වන්නේ ඇයි? a) ගොනුවක් විවෘත කිරීමට b) ගොනු උපරිම කිරීමට c) ගොනු සැකසීමට d) ගොනු පිළිවෙළට තබා ගැනීමට 8) කවුළුවක් අවම කිරීමෙන් (minimize) පසු තැන්පත් වන්නේ, a) ගොනුවෙහි b) ගොනු බහාලුමෙහි c) කාර්යය තීරුවේ (Task bar) d) වැඩ කවුළුවෙහි 9) ගොනු දිගුව වැදගත් වන්නේ ඇයි? a) ගොනුව නිර්මාණය කිරීමට b) ගොනු බහාලුම සොයා ගැනීමට c) ගොනුවේ නම සොයා ගැනීමට d) ගොනුව අයත් වන යෙදුම් මෘදුකාංගය සොයා ගැනීමට 10) කවුළුවක් උපරිම කිරීමේදී (maximize), a) කවුළුව කුඩා වේ b) කවුළුව විශාල වේ c) කවුළුව වැසේ d) කවුළුව නොපෙනී යයි

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?