දැඩි බව(Hardness ) - සීරිමට,ගෙවීයාමට හා කැපීයාමට එරෙහිව ද්‍රවයක් සතු ප්‍රතිරෝධය, ආහන්‍යතාව(Melleability)) - මිටියකින් වැනි දැඩි උපකරණයකින් තැලූ විට කුඩු නොවී තැලිය හැකි වීම., තන්‍යතාව(Ductility) - ඇදීමකට ලක් කලවිට නොකැඩී,නොබිදී කම්බි බවට පත් කල හැකි බව, ප්‍රත්‍යස්ත බව(Elastic nature) - බලයක් යොදා ඇදීමෙදී ඇදෙන සුලුවීම., භංගුරතාව(Brittleness)) - කුඩා බලයක යෙදූ විට පහසුවෙන්,කුඩුවීම/කැඩීයාම , වයනය(Texture) - යම් ද්‍රවයක් අතින් ස්පර්ෂ කිරීමේදි දැනෙම සිනිදු,රළු ගතිය,

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?