1) CPU යනු කුමක් ද? a) පාලන ඒකකය b) පද්ධති ඒකකය  c) මද්‍ය සැකසුම් ඒකකය d) මතක රෙජිස්ටරය 2) මද්‍ය සැකසුම් ඒකකය පිහිටා ඇත්තේ a) මව් පුවරුවේ b) සන්දර්ශකයේ c) යතුරු පුවරුවේ d) මූසිකයේ 3) පරිගණකයේ පරම්පරා කීයද? a) 3 b) 4 c) 6 d) 2 4) පරිගණකයේ 4වන පරම්පරාව කුමක් ද? a) අනුකලිත පරිපථ b) ක්ෂුද්‍ර පරිපථ  c) ට්‍රාන්සිස්ටර් d) රික්තක නල 5) නැනෝ තත්පරයකට තත්පර කීයද? a) 0.001 b) 0.000001 c) 0.098 d) 0.000000001 6) මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගයකි a) වැරදි b) නිවැරදි 7) මෙහෙයුම් පද්ධතියක් වේ a) Ms word b) Microsoft windows c) photoshop d) Ms paint 8) දුරකථනයේ බාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් වේ a) MS DOS b) Android c) Ubuntu d) Linux 9) වදන් සැකසීමේ මෘදුකාංගය කුමක් ද? a) Ubuntu b) photoshop c) MS word d) scratch 10) පහත් ඒවායින් ගොනුව කුමක් ද? a) b) c) d)

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?