1) පරිඝණකවල භාවිත වන මෙහෙයුම් පද්ධති සදහා උදාහරණ දෙක සදහන් වන පිලිතුර තෝරන්න. a) Ubuntu , Fedora b) Fedora , Android c) Android , Ubuntu 2) ජංගම දුරකථනවල භාවිත වන මෙහෙයුම් පද්ධති සදහා උදාහරණයක් සදහන් පිලිතුර කෝරන්න. a) Android b) Fedora c) Ubuntu 3) පරිඝණක ආචයන උපක්‍රම දෙකක් සදහන් පිළිතුර තෝරන්න. a) පිංතුර , ලිපි b) ලිපි , චුම්බක පටි c) චුම්බක පටි , ලිපි 4) ඝන තත්වයේ මාධ්‍ය උපක්‍රමයක් සදහන් පිලිතුර තෝරන්න. a) මතක කාඩ් පත් b) සංයුක්ත තැටි c) චුම්බක පටි 5) අනිෂ්ට මෘදුකාංග වර්ග දෙකක් සදහන් පිලිතුර තෝරන්න. a) පරිඝණක වෛරස , පරිඝණක වර් ම්ස්   b) අනවසර ප්‍රෙව්ශ විිම , හදිසි විදුලි බිදවැටිිම් 6) උපස්ථ පිටපත් ලබා ගැනිිමේ උදාහරණයක් නොවන්නේ, a) computer virus b) spyware c) CD 7) වදන් සැකසිිමේ මෘදුකාංගවල වාසියක් වන්නේ, a) ලේඛන නිර්ම මාණය b) iWORK pages c) corel word perfect 8) වදන් සැකසිිමේ මෘදුකාංග සදහා උදාහරණයක් නොවන්නේ, a) iWORK pages b) open office writer c) control keys 9) ස්පර් ෂ යතුරුකරණය නිවැරදිව පුහුණූ විිමේ වාසියක් වන්නේ, a) මෙහෙයුම් යතුරු b) ලිපි ලේඛණ සංස්කරණය පහසු විිම් c) කාර් ය යතුරු 10) සමර් පණ මෘදුකාංග සදහා උදාහරණයක් වන්නේ, a) microsoft powerpoint b) HTML c) title

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?