1) සිංහල අක්ෂර මාලාවේ වර්ගාක්ෂර සංඛ්‍යාව වන්නේ a) 25 b) 20 c) 30 d) 10 2) සිංහල අක්ෂර මාලාවේ අර්ධ ස්වර ගණන a) 5 b) 4 c) 3 d) 6 3) සිංහල අක්ෂර මාලාවේ නාසික්‍ය අක්ෂර සංඛ්‍යාව වන්නේ a) 3 b) 5 c) 6 d) 4 4) සිංහල අක්ෂර මාලාවේ කෙටි ස්වර ගණන a) 7 b) 8 c) 9 d) 10 5) සිංහල අක්ෂර මාලාවේ මුළු අක්ෂර ගණන a) 62 b) 54 c) 60 d) 56

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?