1) 1 ආහාර මාර්ග පද්ධතියට අයත් මුඛයේ ඇති දත් වල කාර්යය කුමක්ද ? 2) 2 ස්වසන පද්ධතියේ වායු හුවමාරුව සිදුවන අවයවය කුමක්ද ? 3) 3 මිනිස් ශරීරයේ පෙනහළු කියක් පවතීද ? 4) 4 ආහාර මාර්ග පද්ධතියට අයත් අවයව 3 ක් නම් කරන්න  5) 5 ස්වසන පද්ධතියට අයත් අවයව දෙකක් කියන්න  6) 6 ආහාර මාර්ග පද්ධතියේ ප්‍රධාන ප්‍රයෝජනය කුමක්ද ? 7) 7 ස්වසන පද්ධතියේ ප්‍රධාන ප්‍රයෝජනය කුමක්ද ? 8) 8 සෛලය හා පටකය අතර වෙනස්කමක් කියන්න  9) 9 බහුසෛලික ජීවින් තිදෙනෙකු නම් කරන්න  10) 10 ආහාර හා ස්වසනය හැරුන විට පවතින වෙනත් පද්ධතියක් නම් කරන්න 

Grade 7 - Science - Game 3

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?