1) ආදාන උපාංගයක්(input device) වන්නේ කුමක්? a) b) 2) ප්‍රතිදාන උපාංගයක්(output device) වන්නේ කුමක්ද? a) b) 3) මෙම උපාංගය කුමක්ද? a) පද්ධති ඒකකය(system unit) b) මධ්‍ය සැකසුම් ඒකකය(CPU) 4) අභ්‍යන්තර ආචයන උපාංගයක් වන්නේ මින් කුමක්ද? a) b) 5) පරිගණකයේ ප්‍රධාන මතකය කුමක්ද? a) b) 6) පරිගණකයේ මොළය ලෙස හඳුන්වන්නේ මේ කුමන උපාංගය ද? a) b) 7) ආචයන උපාංගයක් භාවිතා කරන්නේ කුමක් සඳහාද? a) දත්ත ගබඩා කිරීමට b) පරිගණකයට දත්ත ඇතුළත් කිරීමට 8) මධ්‍ය සැකසුම් ඒකකය ස්ථාපිත කර ඇත්තේ කුමන උපාංගය තුළද? a) b) 9) මෙම උපාංගය කුමන උපාංගයක්ද? a) ආදාන උපාංගයක්(input device) b) ප්‍රතිදාන උපාංගයක්(output device) 10) සන්නිවේදන උපක්‍රමයක්(Communication device) වන්නේ කුමක්ද? a) b)

පරිගණක උපාංග හඳුනා ගනිමු(Identification of computer devices -Grade 6)

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?