1) සිංහල අක්ෂර මාලාවේ ස්වර අක්ෂර ගණන a) 20 b) 18 c) 19 d) 17 2) පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ a) මහත්මා ගාන්ධි b) ජවහල්ලාල් නේරු c) රවින්ද්‍රනත් තාගෝර් d) අයිසෙක් නිව්ටන් 3) අල්පප්‍රාණ අක්ෂරයක් නොවන්නේ a) ච b) ථ c) ඩ d) බ 4) අලුත් අවුරුදු චාරිත්‍රයක් නොවන්නේ a) හිසතෙල් ගෑම b) ලිපගිනි මෙළවීම c) ගණුදෙනු කිරීම d) කොට්ටපොර ගැසීම 5) වර්_ ය යන වචනයේ හිස්තැනට අදාළ අක්ෂරය වන්නේ, a) ෂ b) ශ c) ස d) ථ 6) " රාත්‍රිය" කවි පන්තිය රචනා කරන ලද්දේ a) මිගේට්ටුවත්තේ ගුණානන්ද හිමි b) කුමාරතුංග මුනිදාස මහතා c) තොටගමුවේ රාහුල හිමි d) එස් මහින්ද හිමි 7) " නුඹ" යන්න අයත් වන්නේ, a) උත්තම පුරුෂ b) මධ්‍යම පුරුෂ c) ප්‍රථම පුරුෂ d) නපුංසක ලිංග 8) සිංහල අක්ෂර මාලාවේ අක්ෂර ගණන a) 59 b) 61 c) 58 d) 60

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?